எம்மால் வழங்கப்படும் சேவைகளைக் கண்டறிய...

தேவைக்கேற்ப, தொடர்புடைய வகையைச் சரிபார்க்கவும். நீங்கள் தேடிய தகவலை உங்களால் கண்டுபிடிக்க முடியவில்லை என்றால், தயவு செய்து எங்களை தொடர்பு கொள்ளவும்.

தொடர்புகளுக்கு

குடியுரிமை சாசனம்

News & Events

මුල්වරට ජාතික හැඳුනුම්පතක් ලබාගැනීම

ශ්‍රී ලංකා පුරවැසියකු වන හා වයස අවුරුදු 15 ට එළඹ ඇති හෝ එළඹෙන සෑම තැනැත්තෙක්ම ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීම සඳහා ඉල්ලුම් කළ යුතුය.

ඉල්ලුම්පත්‍රය සමග ඉදිරිපත් කළ යුතු ලේඛණ

  1. නිවැරදිව සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත්‍රය (පු.ලි.දෙ./වි/1,7,8 ආකෘති පත්‍රය)
  2. අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් විසින් සහතික කරන ලද උප්පැන්න සහතිකය හෝ උප්පැන්න ලේඛණයෙන් උපුටාගත් සටහන
  3. මාස 06ක කාලයක් ඇතුළත ලබාගත් ICAO ප්‍රමිතියෙන් යුතු ඡායාරුපය
  1. ඉල්ලුම්පත් ගාස්තුව ගෙවූ බවට කුවිතාන්සිය
  2. උචිත නියමිත කාලසීමාව තුලදී ලියාපදිංචි වීමට ඉල්ලුම් නොකරන ලද ඉල්ලුම්කරුවෙක් නම්, නියමිත පරිදි සම්පූර්ණ කරන ලද පු/ලි/දෙ/මෙ/02/03/ආකෘතිය පත්‍රය නියමිත දඩ මුදල් ගෙවූ කුවිතාන්සි

    

Scroll To Top