අයදුම්පත් ගාස්තු සහ දඩ මුදල්
|
1 |
රු. 200.00 |
|
|
2 |
ජාතික හැඳුනුම්පතක සංශෝධිත පිටපතක් නිකුත් කිරීම සඳහා |
රු. 500.00 |
|
3 |
නැති වු ජාතික හැඳුනුම්පතක් වෙනුවට අනු පිටපතක් නිකුත් කිරීම සඳහා |
රු.1000.00 |
|
4 |
එක් දින සේවය මඟින් ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීම |
රු.2000.00 |
|
5 |
උචිත නියමිත කාලය තුල ජාතික හැඳුනුම්පතක් ලබා නොගැනීම සඳහා වන දඩ මුදල |
රු.2000.00 |
|
6 |
අවස්ථා දෙකකදී මුල් අයදුම්පත් ඉදිරිපත් කිරීම |
රු.1000.00 |
|
7 |
අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම |
රු.2500.00 |
ඉහත කී ගාස්තු, ඉල්ලුම්පත සහතික කරනු ලබන සහතික කිරීමේ නිලධාරීන් මගින් ගෙවිය හැකි වන අතර, දඩ මුදල් අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සරප් වෙත ගෙවිය යුතුවේ.









